Lanka Hit Gossip - Underground News from Srilanka

  • View Full Post

    ඩීනෝගේ ආදරණීය පුංචි දියණිය බෞතීස්ම කරපු හැටි…

    ඩීනෝ කුරේරා කියන්නේ මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුළ ඇඩ්වාන්ස් කොමීඩියන් කෙනෙක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කෙනෙක්. බ්ලොක් ඇන්ඩ් ඩීනෝ නම් යූ ටියුබ් නාලිකාව හරහා...

    ඩීනෝ කුරේරා කියන්නේ මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුළ ඇඩ්වාන්ස් කොමීඩියන් කෙනෙක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කෙනෙක්. බ්ලොක් ඇන්ඩ් ඩීනෝ නම් යූ ටියුබ් නාලිකාව හරහා ඔවුන් විවිධ හාස්‍යෝත්පාදක වීඩියෝ නිර්මාණය කළා. ඩීනෝ කුරේරාගේ පෞද්ගලික ජීවිතය ගතහොත් ඔහු පුංචි දියණියකගේ පියෙක්. පසුගිය දා ඩීනෝ තමන්ගේ ආදරණීය දියණිය රේ කුරේරාව බොරැල්ල සියළු ශාන්තූවරයන්ගේ දේවස්ථානයේදී බෞතිස්ම කරනු ලැබුවා.
    0
  • View Full Post

    සිංහල වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපට නිළි රැජිනක් යලිත් කරළියට…

    “ඇගේ දෛවය”, “මට තාම මතකයි” වැනි අතිශයින්ම වැඩිහිටියන්ට සීමා වූ සිනමා පට ගණනක අඩනිරුවත් දර්ශන වලට ඇය පෙනී සිටියා. සුන්දර රුවකට හිමිකම් කියූ ඇය නමින්...

    “ඇගේ දෛවය”, “මට තාම මතකයි” වැනි අතිශයින්ම වැඩිහිටියන්ට සීමා වූ සිනමා පට ගණනක අඩනිරුවත් දර්ශන වලට ඇය පෙනී සිටියා. සුන්දර රුවකට හිමිකම් කියූ ඇය නමින් සප්නා කරීම්. (ඇය එකල භාවිතා කළේ සප්නා රෝෂිණි කියන නම)  කොහොම වුණත්, කාලයත් සමඟ ඇයව නිර්මාණ කටයුතු වලින් දැක බලාගන්න ලැබුණේ නැහැ. පසුගිය දවසක ඇය ඇගේ උපන්දිනය සමරලා තිබුණා.  මේ තියෙන්නෙ ඇගේ...
    0
  • View Full Post

    සල්ලි අරන් පොල්ල තිබ්බ සොනක්ෂිට ඇපත් නැහැ…

    බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හාට එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරාදාබාද්හි අධිකරණයක් විසින් ඇප දිය නොහැකි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ මෙම නඩුව දිල්ලියේ පැවති උත්සවයකට සහභාගී...

    බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හාට එරෙහිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරාදාබාද්හි අධිකරණයක් විසින් ඇප දිය නොහැකි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ මෙම නඩුව දිල්ලියේ පැවති උත්සවයකට සහභාගී නොවීම සම්බන්ධයෙන්. මොරාදාබාද්හි කට්ගාර් පොලිස් ප්‍රදේශයේ ජීවත් වන ප්‍රමෝද් ෂර්මා, සොනක්ෂි සින්හා ට සාදයකට ආරාධනා කර ඒ සඳහා මුදල් ගෙවා තිබෙනවා. මුදල් භාර ගත්තද සොනක්ෂි සින්හා උත්සවයට නොපැමිණි බවත්, සංවිධායකයින්...
    0
  • View Full Post

    කලින් කරපු ගොන්කම් ගැන දුක් වෙන රාණි මුඛර්ජී….

    2000 දශකයේ සිනමා නිළියක් ලෙස අතිශය ජනප්‍රිය වූ රාණි මුඛර්ජි තමාට ලැබුණ සුපිරි චිත්‍රපට ත්‍රිත්වයක් ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධව අද වන විට දුක්වෙන බව මැතකදී එක්වූ...

    2000 දශකයේ සිනමා නිළියක් ලෙස අතිශය ජනප්‍රිය වූ රාණි මුඛර්ජි තමාට ලැබුණ සුපිරි චිත්‍රපට ත්‍රිත්වයක් ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධව අද වන විට දුක්වෙන බව මැතකදී එක්වූ ඉන්දියන් ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවකදි පවසා ඇත. ඇය පවසන්නේ තමාට අමිර්ගේ ‘ලගාන්’ චිත්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබුණද තම පෞද්ගලික හේතුවක් මත එය ප්‍රතික්ෂේප කළ බව ඇය මෙහිදි පවසා ඇත. ‘ලගාන්’ යනු ඔස්කා...
    0
  • View Full Post

    මාවල් විශ්වයට එක් වූ පළමු මුස්ලිම් සුපිරි වීරයා කමලා ඛාන්…

    ජුනි මස අගදී කොටස් වශයෙන් විකාශය වීමට නියමිත ‘මිස් මාවල්’ ටෙලි නාට්‍යය මාලාව හරහා දකින කමලා ඛාන් මුස්ලිම් සම්භාව්‍යයක් ඇති තරුණියකි. ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ...

    ජුනි මස අගදී කොටස් වශයෙන් විකාශය වීමට නියමිත ‘මිස් මාවල්’ ටෙලි නාට්‍යය මාලාව හරහා දකින කමලා ඛාන් මුස්ලිම් සම්භාව්‍යයක් ඇති තරුණියකි. ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ ‘මාවල්’ සුපිරි චරිතයක් සඳහා එක්වූ පළමු මුස්ලිම් ජාතික තරුණිය වන්නේ කමලා බවය. කමලා පවසන්නේ තමාට තිබු එකම හිනය ‘කැප්ටන් මාවල්’ වැනි සුපිරි විරවරයිකගේ චරිතයක් නිරූපණය කිරිම බවත්, ඒ හා සමාන...
    0
  • View Full Post

    “මට තෝත් එපා තොගේ නමත් එපා…” දික්කසාදයෙන් පසු රැජිනිකාන්ත්ගේ දුව ගත් තීරණය…

    වසර 18ක කාලයක් තිස්සේ අඹුසැමියන් ලෙස කල් ගෙවු අයිශ්වර්යා රජිණිකාන්ත් මේ වනවිට තම සැමියා වූ ධනුෂ්ගෙන් දික්කසාද වී සිටියි. දික්කසාදයෙන් පසුව සිය සැමියා වූ ධනුෂ්ගේ...

    වසර 18ක කාලයක් තිස්සේ අඹුසැමියන් ලෙස කල් ගෙවු අයිශ්වර්යා රජිණිකාන්ත් මේ වනවිට තම සැමියා වූ ධනුෂ්ගෙන් දික්කසාද වී සිටියි. දික්කසාදයෙන් පසුව සිය සැමියා වූ ධනුෂ්ගේ නම භාවිතා කළද මේ වනවිට ඇය ඔහුගේ නම ඉවත් කොට ඊට සිය පියාගේ නම වූ රජිණිකාන්ත් නම භාවිතා කරන්නට කටයුතු කර ඇත. ඇය මෙසේ සිය සැමියාගේ නම ඉවත් කොට ඇත්තේ...
    0
  • View Full Post

    සුපිරි නිළි සායි පල්ලවී බොලිවුඩ් සිනමාවත් ආක්‍රමනය කරන්න සැරසෙන ලකුණු…

    ‘රාවුඩි බේබි’ ගීතය හරහා ලොවපුරා රසික ආකර්ශණය දිනාගත් සුරූපි සායි පල්ලවි බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ප්‍රකට දකුණු ඉන්දිය රූපවාහිනි නාළිකාවක්...

    ‘රාවුඩි බේබි’ ගීතය හරහා ලොවපුරා රසික ආකර්ශණය දිනාගත් සුරූපි සායි පල්ලවි බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ප්‍රකට දකුණු ඉන්දිය රූපවාහිනි නාළිකාවක් සමග පැවති සම්මුඛ සාකාච්ඡවකදී සායි බොලිවුඩ් සිනමාවට එක්විමට තමන් කැමැත්තෙන් පසුවන බව සඳහන් කර ඇත. දමිල, කන්නඩ, තෙළෙඟු මෙන්ම මලයාලම් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ සායි තමන්ට ගැළපෙන චරිතයක්...
    0
  • View Full Post

    නිවාඩුවට මෙක්සිකෝ ගිය ට්‍රීශා….

    මනිරත්නමගේ ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටයය නිසා කාර්යබහුලව සිටි ත්‍රිෂා ක්‍රිෂ්ණන් මේ දිනවල මෙක්සිකෝවේ ගත කරමින් සිටින බව සඳහන් වෙයි. වාර්තා වන අන්දමට ත්‍රිෂා මෙක්සිකෝවේ ගොස් ඇත්තේ...

    මනිරත්නමගේ ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටයය නිසා කාර්යබහුලව සිටි ත්‍රිෂා ක්‍රිෂ්ණන් මේ දිනවල මෙක්සිකෝවේ ගත කරමින් සිටින බව සඳහන් වෙයි. වාර්තා වන අන්දමට ත්‍රිෂා මෙක්සිකෝවේ ගොස් ඇත්තේ දින 12ක නිවාඩුවක් ගත කිරිමට බව සඳහන් වෙයි. කාලයකට පසුව විදෙස් සංචාරයක නිරත වෙන ත්‍රිෂා එහිදි ගත් ඡායාරූප රැසක්ම මේ වනවිට සිය සමාජ පිටුවලට මුදාහැර තිබෙනු දක්නට ලැබේ. ත්‍රිෂා මෙම...
    0
  • View Full Post

    වැඩි පරිස්සමට ගෙහුන් නැන්දම්මාගේ ඇඟට පතබෑ වුණ බෑනා…

    කොරෝනා වෛරසයෙන් ඕනෑවට වඩා පරිස්සම් වීමට ගොස් මහ රෑ නැන්දම්මාගේ ඇඟමතට බෑනා ඇද වැටීමෙන් සිදු වූ අකරතැබ්බයක් අම්පාරේ ඈත එපිට ගමකින් වාර්තා වේ.   සිද්ධිය මෙසේය.  ඔහු...

    කොරෝනා වෛරසයෙන් ඕනෑවට වඩා පරිස්සම් වීමට ගොස් මහ රෑ නැන්දම්මාගේ ඇඟමතට බෑනා ඇද වැටීමෙන් සිදු වූ අකරතැබ්බයක් අම්පාරේ ඈත එපිට ගමකින් වාර්තා වේ.   සිද්ධිය මෙසේය.  ඔහු තරමක් තරබාරු මිටි පුද්ගලයෙකි. කොරෝනාවට දැඩි බියක් දැක්වූ  ඔහු සෞඛ්‍ය නීති රීති පළිපදිමින් කටයුතු කළ අ‍යෙකු විය.ඒ අනුව දරු ප්‍රසූතියට සූදානමින් සිටි ඔහුගේ බිරිඳ ආරක්ෂා කර ගැනීමට ඔහු වැඩි අවධානයකින්...
    0
  • View Full Post

    කොච්චර හොදට රඟපෑවද කියනවා නම් තව පොඩ්ඩෙන් කසාදෙත් කටු ගෑවෙනවා…

    “උද්තා පන්ජාබ් චිත්‍රපටිය වැටෙන්නේ අපරාධ චිත්‍රපටි ගණයට.. ඒකෙ මම රඟ පාන්නෙ ටොමී සිං කියන රොක් ස්ටාර් කෙනෙකුගෙ චරිතය… ඔහු මත් ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වුණ කෙනෙක්.....

    “උද්තා පන්ජාබ් චිත්‍රපටිය වැටෙන්නේ අපරාධ චිත්‍රපටි ගණයට.. ඒකෙ මම රඟ පාන්නෙ ටොමී සිං කියන රොක් ස්ටාර් කෙනෙකුගෙ චරිතය… ඔහු මත් ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වුණ කෙනෙක්.. ඒ වගේම හුඟාක් තරහ එනවා..” මේ මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ ෂාහිඩ් කපූර් 2016 තිරගත වූ උද්තා පන්ජාබ් චිත්‍රපටිය ගැන සඳහන් කරමින් පැවසුවේය. එම චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන...
    0
  • View Full Post

    අනුශ්කා ශර්මාත් ක්‍රිකට් ගහන්න පටන් ගනියි…

    ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අදට වේග පන්දු යවන්නීයක් ලෙස කටයුතු කරන ජූලාන් ගෝස්වාම්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වන ‘චක්දා එක්ස්ෆ්‍රස්’ චිත්‍රපටයේ රුපගත කිරිම් කටයුතු...

    ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අදට වේග පන්දු යවන්නීයක් ලෙස කටයුතු කරන ජූලාන් ගෝස්වාම්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වන ‘චක්දා එක්ස්ෆ්‍රස්’ චිත්‍රපටයේ රුපගත කිරිම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි වාර්තා වෙයි. ප්‍රකට ‘නෙට්ෆිලික්ස්’ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින මෙම චිත්‍රපටයේ ජූලාන්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මාය. සිය දරුවා ලැබීමෙන්...
    0
  • View Full Post

    සෝනම් කපූර් නැවත ඉන්දියාව අවුලවයි…

    තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කිරිමත් සමග සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ සිය නිවසට පැමිණ ඇත. තවත් මාස කිහිපයකින් පසුව සිය දරුවා ප්‍රසුත කිරිමට සූදනමින් සිටින...

    තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කිරිමත් සමග සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ සිය නිවසට පැමිණ ඇත. තවත් මාස කිහිපයකින් පසුව සිය දරුවා ප්‍රසුත කිරිමට සූදනමින් සිටින සෝනම් ප්‍රකට සිනමා සඟරාවක් සඳහා ඡායාරූප කිහිපයකට පසුගියද පෙනි සිට ඇත. ඇය එහිදි ගත් ඡායාරූප කිහිපයක් සිය මිලියන 41ක රසික පිරිසක් සිටින තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙනුද දක්නට...
    0
  • View Full Post

    බොනී කපූර් අලුත් බොලිවුඩ් සිනමාවට බස්සන්න යන අලුත්ම හොට් කෑල්ල….

    දැනට ඉන්දීය රුපියල් කෝටි 250කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අජිත් කුමාර්ගේ ‘වලිමාලි’ චිත්‍රපටය නිෂ්පාදනය කළ බොනි කපූර් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපට...

    දැනට ඉන්දීය රුපියල් කෝටි 250කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අජිත් කුමාර්ගේ ‘වලිමාලි’ චිත්‍රපටය නිෂ්පාදනය කළ බොනි කපූර් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපට නිෂ්පාදනය ගැන තොරතුරු පළ කර තිබේ. වාර්තාවන අන්දමට බොනි සිය අලුත්ම චිත්‍රපටය හරහා නවකයෙකු බොලිවුඩ් සිනමාවට හඳුන්වා දීමට සූදානමින් සිටින අතර, ඒ ඔහුගේම දියණියක් වන අනුෂ්ලා කපූර්ය. අනුෂ්ලා යනු අර්ජූන්...
    0