ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (17) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.73ක් ලෙස වාර්තා කර තිබේ.
එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.76ක් ලෙසට ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත්කර ඇත.

0 Comments