අද දිනයේ දී නව අමාත්‍යවරුන් වශයෙන් පහත දැක්වෙන පිරිස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව,
ඩග්ලස් දේවානන්ද ධීවර ඇමති ධූරයේත් ,
බන්ධුල ගුණවර්ධන ප්‍රවාහන සහ මහාමාර්ග || ජනමාධ්‍ය යන අමාත්‍යධූර දෙකෙහිමත් ,
කෙහෙලිය රඹුක්වැල්ල ජලසම්පාදන අමාත්‍යධූරයේත් ,
මහින්ද අමරවීර කෘෂිකර්ම , වනජීවී සහ වන සම්පත් අමාත්‍ය ධූරයේත් ,
රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍යධූරයේත්,
විදුර වික්‍රමනායක බුද්ධසාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යධූරයටත් ,
සෙයිනුලාබ්දින් නසීන් පරිසර අමාත්‍යධූරයටත් ,
රොශාන් අනුරුද්ධ වාරී මාර්ග අමාත්‍යධූරයේත් , ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යධූරයේත් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.


0 Comments