අනිල් කපූර්ගේ ගරාජ් එකට අලුත්ම සුපිරි වාහන දෙක….


0

මිල අධික මෝටර් රථ එකතු කරන සුපිරි බෙලිවුඩ් නළුවන් අතරේ ප්‍රමුඛ තැනක් සිනමා නළු අනිල් කපූර්ට ලැබේ. 90 දශකයේ සිට විවිධ මාදිලයේ අපුර්වතම මෝටර් රථ එකතුවක් අනිල් කපූර් සතුව මේ වනවිට තිබේ.

මීට දින කිහිපයකට පෙර ඔහු සිය මෝටර් රථ එකතුවට තවත් අගනා මෝටර් රථ දෙකක් එකතු කරගත් බවට වාර්ත වෙයි. ඉන් එක් මෝටර් රථයක් වන්නේ Lamborghini Gallardo Spyder රථයයි. එය ඉන්දීය රුපියල් කෝටි 1.8 ක් වටිනා අතර, අනෙකුත් මෝටර් රථය වී ඇත්තේ  Mercedes Benz GLS රථයයි. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් බව සඳහන් වෙයි.

3 multi-crore homes to a fleet of luxury cars, 4 most expensive things Anil  Kapoor owns | GQ India

Anil Kapoor Car Collection 2019 - YouTube


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.