අනුශ්කා ශර්මාත් ක්‍රිකට් ගහන්න පටන් ගනියි…


0

ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අදට වේග පන්දු යවන්නීයක් ලෙස කටයුතු කරන ජූලාන් ගෝස්වාම්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වන ‘චක්දා එක්ස්ෆ්‍රස්’ චිත්‍රපටයේ රුපගත කිරිම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි වාර්තා වෙයි.

ප්‍රකට ‘නෙට්ෆිලික්ස්’ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින මෙම චිත්‍රපටයේ ජූලාන්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මාය. සිය දරුවා ලැබීමෙන් පසුව ඇය චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වෙයි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.