අනුශ්කා ශර්‍රමාත් සැමියාගේ ජොබ් එකට බහියි,ළගදීම ක්‍රිකට් පිටීයට


0

බොලිවුඩ් තරුව අනුෂ්කා ශර්‍රමා වසර හතරකට වැඩි කාලයකට පසු නැවත රංගනයට එක්වීමට සූදානමින් සිටී. ඇය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ජුලාන් ඝොස්වාමි ලෙස රංගනයෙන් දායක වන චක්දේ එක්ස්ප්‍රස් නම් චිත්‍රපටයේ දක්නට ලැබේ. අනුෂ්කා චිත්‍රපටයේ වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, සමාජ මාධ්‍යවල ඇයගේ සූදානම පිළිබඳ දසුන් විටින් විට බෙදාගෙන ඇත. අනුෂ්කාගේ ස්වාමිපුරුෂයා වන ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පැවසුවේ අනුෂ්කාගේ කැපවීම පිළිබඳ තමාගේ ගෞරවය සීමාවක් නැති බවත් ඇය එම චරිතය සඳහා පුහුණුවූයේ තමාගේ කිසිම උපකාරයක් නොමැතිව තනිවම බවයි.

Chakda Express featuring Anushka Sharma to shoot at 4 iconic international  cricket stadiums
Chakda 'Xpress - IMDb
Jhulan Goswami excited for Chakda Xpress, Anushka Sharma says 'inspired by  your gutsy life' | Entertainment News,The Indian Express
Anushka bowls in nets during Chakda Xpress prep, fan asks her to play with  Virat | Bollywood - Hindustan Times
Anushka Sharma shared a video while bowling - My India News
Anushka Sharma's Chakda Xpress co-star can't stop blushing as she meets Virat  Kohli; watch funny video | Celebrities News – India TV


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.