අපි දෙන්නා යාලුවෙද්දි එයාට වයස 17 යි, මම එයාගේ පළවෙනි පෙම්වතා


1
1 point

කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් වුණු ඔහු සුරේන්ද්‍ර පෙරේරා. පසු කාලීනව ඔහුව දැක බලා ගන්නට නොහැකි වුණත් සුරේන්ද්‍ර කියන්නේ මේ වන විට ආදරණීය පියෙක්. ඒ වයස අවුරුද්දක චූටි දියණියකගේ. ඉතින් සුරේන්ද්‍ර පෙරේරාගේ දුව තමයි ඩියෝරා පෙරේරා.

පසු ගිය දා ඩියෝරගේ උපන්දිනය යෙදිලා තිබුණු නිසා ආදරණීය දියණියගේ උපන්දිනය ඔවුන් සමරලා තිබුණා. සුපර් ස්ටාර් තරගාවලියක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රයට ආව සුරේන්ද්‍ර පෙරේරාට ඇගේ බිරිඳ හමු වෙන්නෙත් ඒ කාලෙදිමයි. ඉතින් ඒ සුන්දර අත්දැකීම ගැන ඔහු පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ බිරිද මට පෙම්වතිය විදියට මුණ ගැහෙනකොට එයාට වයස අවුරුදු 17 යි. එයා එක්ක යාලු වෙනකොට මට වෙන සම්බන්ධතා තිබුණා. මම ඒ කිසි කෙනෙක්ට මම පොරොන්දු වුණේ නෑ. මම ප්‍රසංගයක සිංදු කිව්වම ඇය යාලුවෝ ටිකක් එක්ක සෙල්ෆි ගහන්න ආවා. එයාගේ ෆෝන් එකෙන් යාලුවො මට කෝල් කලා.

මම ඒ කෝල් කලේ කවුද බලන්න ගත්තම ඒ කතා බහ දුර දිග ගියේ. එයාගේ පළමු පෙම්වතා මම. කවදාවත් අචිනි මට වද කරේ නෑ. එයා මගේ හැම දෙයක්ම ඉවසගෙන හිටියා. මගේ සමහර සම්බන්ධතා ඇය දැන ගත්තා. නමුත් ප්‍රශ්න ඇති කලේ නෑ. දුක දරාගෙන හැමදේම ඉවසගෙන හිටියා. ”


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.