අපි හැමෝටම අපේ ප්‍රේහේලිකාවක් තියනවා….


0

උදාරි වර්ණකුලසූරියව නම ඇසූ සැනින් මතකයට එන චරිතයක්. නිතරම තිරය හරහා ඈ අපේ ඇස් ඉස්සරහට නාවත්, ඇය කළ සෑම චරිතයක්ම කාගෙත් මතකයේ රැඳෙන චරිත. නිර්මාණ. ඒ නිසාම ඈව කාටත් අමතක වෙන්න නම් ඉඩක් නෑ. සමාජ මාධ්‍යයේත් උදාරි හරිම සක්‍රීය චරිතයක්.

නිතරම ආදරණීය දෝණි එක්ක එහෙම ඇයව අපේ ඇස ගැටෙනවා. ඔන්න ඉතින් උදාරි ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් එක්ක, සොඳුරු ඡායාරූපයක් පළකර තිබුණා.

බලන්නකො ඉතින් මොකක්ද ඈ කියන්නෙ කියලා.

“පරිපූර්ණ කියලා දේවල් නැහැ. 
සෑම කෙනෙකුටම තමන්ගේම ප්‍රහේලිකාවක් ඇත, 
එය අපව අද්විතීය කරයි.
නැවතිලා හිතන්න….”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.