අරගලයට සහාය දුන් සුපිරි නළු හේමාල්ගෙන් සැර ප්‍රකාශයක්…


0

මෙරට වර්තමාන සිනමාවේ තරු ගුණයෙන් යුතු එකම සිනමා තරුව හේමාල් රණසිංහ බව කවුරුත් දරන පොදු මතයක්. කාලයක් තිස්සේ සිනමාවට අවැසි වුණු පෞරුෂයක හිඩැසක් ඔහු විසින් පිරෙව්වා. ජනප්‍රියත්වය වගේම දක්ෂතාවය නිසා හේමාල් රණසිංහ රඟපෑ සියලුම චිත්‍රපට පාහේ වාර්තා අතරට එක් වුණා. හේමාල් කලාකරුවෙක් ලෙස තමන්ගෙන් වියයුතු සමාජ මෙහෙවර ගැන නිතර අවදානය දෙන රංගන ශිල්පියෙක්. වර්තමාන පාලනයට එරෙහිව නැඟී සිටි තරුණ අරගලය ආරම්භයේ පටන්ම ඔහු සක්‍රීයව දායකත්වය ලබාදුන්නා.

ජුලි 9 වැනිදා වුණු සිදුවීම් දාමය ගැන හේමාල් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් පළ කරලා තිබුණා.

“මහ + ජන බලයට ආචාරය..

තම වෙහෙසෙන්ම උපයපු, තම ශක්තියෙන්ම බදුගෙවා, උන් ගෙන්වූ උණ්ඩයට, තම පපුව දුන් ඉදිරියෙන්ම
සිටි උන්ට ආචාරය..

උන් ගිණි තියාවි
අපි නිවමු
ජයග්‍රහණය තව දුරයි
එකමුතුව දිනමු”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.