අසේකාගේ විවාහයේ ඔබ නොදුටු සේයා රූ මෙන්න…


0

වර්තමානයේ නර්ථන ක්ෂේත්‍රයේ නිරත වන රංගන ශිල්පිනියන් අතර අසේකා ඉහළින්ම සිටින නර්ථන ශිල්පිනියක්. අසේකා මෑතකදී කා අතරත් කතාබහට ලක් වුණේ ඇගේ පෙම්වතා වන ජනක් ජයසූරිය ඇයට කළ පුදුම හිතෙන විවාහ යෝජනාව නිසාවෙන්.

ඒත් සමඟම හැමෝම මේ යුවල ගැන අවදානයෙන් ඉන්න වගේම කතාබහ කරන්න පටන් ගත්තා.

පසුගියදා අසේකා ඉන්දියානු ක්‍රමයට විවාහ වන විට ඉටු කරන චාරිත්‍රයක් වන කහ ගෑමේ චාරිත්‍රය පවත්වලා එච් චායාරූප සමාජ ජලාවල පසුගියදා සැරිසැරුවා.

පෙරේදා (01) ඔවුන් දෙපලගේ විවාහය කොළබ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී නෑදෑහිතමිතුරන්ගේ සහභගීත්වයෙන් පැවැත්වුණා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.