අළු ගසා දමමින් බොලිවුඩයේ රජු නැවතත් කරළියට


0

බොලිවුඩයේ රජු එසේත් නැත්නම් කින්ග් ඛාන් ලෙස හදුන්වන ෂාරුක් ඛාන් දිගු නිහැඩියාවකට පසු නැවත කරළියට පැමිණ තිබෙනවා.ඒ පතාන් චිත්‍රපටයෙන් .එය තිරගත වන දිනය නිවේදනය කරන ටීසර් වීඩියෝපටයක් පසුගියදා අන්තර්ජාලයට මුදාහැරුනා.මේ සමගම ෂාරුක්ගේ ලක්ශසංඛ්‍යාත රසික රසිකාවියන් අමන්දානන්දයට පත්ව තිබෙනවා.ඒ වගේම මෙහි විශේෂත්වය නම් බොලිවුඩයේ තවත් සුපිරි තරුවන දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් ද රංගනයෙන් දායක වීමයි.යාෂ් රාජ් සමාගමේ අධ්ක පිරිවැයකින් නිමවෙන මෙම ක්‍රියාදාම සිනමාපටය 2023 වසරේ ජනවාරි මස තිරගත වීමට නියමිතය.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.