ඉන්දියාවේ පළමු සුපිරි සොල්දාදුවා


0

ජෝන් ඒබ්‍රහම් බොලිවූඩයේ ක්‍රියාදාම සිනමාපටවල ඉහළින්ම සිටින තරුවක්.ඔහුගේ නවතම සිනමපටය වන Attack හි පූර්ව ප්‍රචාරක පටය ඊයෙ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් වුනා.පැය 24ක් යන්නටත් මත්තෙන් මෙම විඩියෝව මිලියන 12කට අධික පිරිසක් මේ වනවිට නරඹා තිබෙනවා.
හොලිවුඩ් ආරකින් නිමකර ඇති මෙම සිනමාපටයේ විශේෂත්වය ඉන්දියාවේ පළමු වතාවට සුපිරි සොල්දාදුවෙකුගේ කතාවක් රැගෙන ඒමයි.මීට පෙර හොලිවුඩයෙන් “කැප්ටන් ඇමරිකා” , ” යුනිවර්සල් සෝල්ජර්” වැනි සුපිරි සොල්දාදුවන්ගේ චිත්‍රපට බිහිවී තිබුනත් ඉන්දියාවෙන් මෙම තේමාව යටතේ සින්මාපටයක් බිහිවීම බොලිවුඩ් රසිකයන්ගේ ආකර්ශනයට ලක්වී තිබෙනවා.

අධික පිරිවැයකින් නිමවී ඇති Attack චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් 01 ලොවපුරා තිරගත වීම අරඹයි.ජෝන්ගේ අවසානයට තිරගත වූ ” සත්‍ය මේ ජයතේ 2″ චිත්‍රපටය අතිශය පාඩු ලැබූ බැවින් මෙය ඔහුට නැවත ආගමනයක් බව ඔහුගේ රසික රසිකාවියන්ගේ අදහසයි.ඒ වගේම මෙහි ජැක්ලීන් ෆර්නැන්ඩස් සහ රකුල් ප්‍රීත් සින්ග් යන සුපිරි තරුද රංගනයෙන් දායක වේ.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.