ස්විස්ටර්ලන්තයේ නම් නෙවෙයි මේ…
අසල්වැසි ඉන්දියාවේ මුම්බායි සහ පූනේ අතර අලුතින්ම ආරම්භ වූ දුම්රිය සේවය තමයි මේ තියෙන්නේ.හිතා ගන්න බැරි තරම් ලස්සන පූනේ වල වනාන්තර මැදින් යන මේ කෝච්චි ගමනට ඉන්දියන් ජාතිකයෝත් ගොඩක් එකතු වෙනවාලු.
අපේ රටත් ඉතින් මේ වගේම ලස්සනයි.හැබැයි ඉතින් ඒ ලස්සන මේ වගේ ලෝකෙටම පෙන්වන්න අපේ බලධාරීන්ට නම් උකුණු පුකක තරම් වත් මොළයක් නැහැ කියලා අපි දන්නවා නේ.ඒ නිසා එහෙම හීන බලන්නේ නැතුව පුලුවන් කාලෙක ඉන්දියාවට හරි ගිහින් මේ කෝච්චියේ වටයක් ගිහින් එන්න….





0 Comments