රජය විසින් පොරොන්දු වූ පරිදි ගොවි ජනතාවට කඩිනමින් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ගොවිජන එකමුතුව රජයට ඉතා අවධාරණය කරනවා.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මහනුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොහොර නොමැති වීම හමුවේ වෙලදපොලේ සහල්වලද බරපතල හිගයක් ඇති බවයි.
මේ ආණ්ඩුවේ සූදානම ගොවිජනතාව නොමග යැවීමක් බවද අනුරාධ තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කළා.
0 Comments