ඉස්සරහට හාල් කාලත් හමාරයි ද ?


0

රජය විසින් පොරොන්දු වූ පරිදි ගොවි ජනතාවට කඩිනමින් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ගොවිජන එකමුතුව රජයට ඉතා අවධාරණය කරනවා.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මහනුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොහොර නොමැති වීම හමුවේ වෙලදපොලේ සහල්වලද බරපතල හිගයක් ඇති බවයි.

මේ ආණ්ඩුවේ සූදානම ගොවිජනතාව නොමග යැවීමක් බවද අනුරාධ තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කළා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.