ඒ වගේ අය දුරස් වුනේ මගේ වාසනාවට- සංජානා කියපු අමුතු කතාව


0

මේ දවස්වල අපිට සංගීත්-දිනිති යුවල නිරන්තරයෙන් දක්නට ලැබුනත් ඊට කලින් මේ වගේම සංගීත් සංජානා සමඟත් සමීප ඇසුරක් පවත්වනවා අපිට දකින්නට ලැබුනා.ඒ වගේම මෑතකදී සංගීත් සහ දිනිති කරපු යූටියුබ් වීඩියෝවක දිනිති සංගීත්ගේ කලින් ඇසුරු කරපු තරුණියකට දොස් කියනවා.

හැබයි නමක් සඳහන් කරන් නෑ.ඇය නිසා සංගීත් ගොඩක් නරක විදිහට වෙනස් වී සිටි බවත් ඒ සම්බන්දය අහවර වුනාට පස්සේ ඔහු නැවතත් සුන්දරව ජීවිතය ගත කරන බවත් දිනිති මේ වීඩියෝ එකේදි කියනවා.

ඉතින් මේක බලපු හැමෝම කියන්නේ දිනිති මේ කියන්නේ සංජානා ගැන කියලයි.කෙසේ වෙතත් සංජානා මෑතකදී කල පුවත්පත් සාකච්ඡාවකදී මේ ගැන කියලා තීබුනා මේ විදිහට

පසුගිය කාලයේදී ඔබ සංගීත් සමඟ බොහොම ළඟින් ඇසුරු කරනවා අපි දැක්කා.ඔබ දෙදෙනා අතර ආදර සම්බන්දයක් තිබුනා නේද? දැන් වෙන් වෙලා නේද ඉන්නේ?”

“අපි අතරෙ යාලුකමට එහා ගිය සම්බන්දයක් තිබුනා.හැබැයි ඒක ආදරයක් නෙමෙයි.

කොහොම උනත් දැන් මම සංගීත් එක්ක ලොකු සම්බන්දයක් නෑ.අපි යාලුවෝ විතරයි.

එහෙම තමයි ඉතින්,කාලෙන් කාලෙට කට්ටිය ලංවෙනවා.ආයේ දුරස් වෙනවා.ඒ වගේ අය මගේ ජීවිතෙන් දුරස් වුනේ වාසනාවට

No photo description available.
May be an image of one or more people, people standing and flower
May be an image of one or more people, beard, people standing and outdoors
No photo description available.
May be an image of 2 people, people standing and outdoors
May be an image of ‎2 people, people standing, indoor and ‎text that says "‎CHARUKA PERERA PHOTOGRAFHY CHARUKAPERERA د DAFI‎"‎‎

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
1
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
2
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.