ඔයාලා හිටව ගත්තොත් ඔයාලාට කන්න තියෙයි…


0

තමන්ගේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍යය වන ආහාර සදහා තම තමන්ට අවශ්‍ය එළවලු පලතුරු වර්ග සිය නිවස තුලම නිපදවා ගැනීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා.

වර්ථමාන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අජන්ත ද සිල්වා මහතා සදහන් කලේ රටේ පවතින ආර්ථික අර්බුධයට මුහුණ දීම සදහා එය විශාල උපකාරයක් විය හැකි බවයි.එසේම ඔහු කියා සිටියේ රට තුල ඉදිරියේදි ඇති විය් හැකි ආහාර අර්බුධයට දැන්ම තියා පිළියමක් වශයෙන් මෙසේ කිරීම ඉතාම හොද පියවරක් බවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එක්ව ඇරඹි රටම වවමු එක්ව දිනමු වැඩසටහනට මහනුවරදී එක්වෙමින් එතුමා මේ අදහක් කියා සිටියා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.