ඔයා තමයි මේ ලෝකයේ ඉන්න හොඳම වයිෆ්


0

සමිතා මුදුන්කොටුව කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇය චිරන්ත සමග යළිත් විවාහ වුණා.

 ඒ නිසා සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා. සමිතාගේ උපන් දිනය යෙදී තියෙන්නේ ඊයේ.  
සමිතාගේ ආදරණිය සැමියා චිරන්ත ඒ වෙනුවෙන් අද සුබ පැතුම් සමගින් ආදරණිය සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබෙනවා. 


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.