මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට ඇවිත් ගීත රූපරචනා හරහා ප්රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වුණු නිළියක් ඕෂධි හිමාෂා. සුන්දර හිනාවක් සහ රූසපුවක් හිමි ඕෂධී ගැන කාලයෙන් කාලයට ක්ෂේත්රයේ විවිධ කතාබහ ඇති වෙනවා. ඕෂධි දැන් චුටි දුවෙක්ගේ මවක්.
ඕෂධි නිරන්තරයෙන් තමන්ගෙ සමාජ ජාලා යාවත්කාලීන කරන නිරූපිකාවක්. ඇය ළඟදි ටිකක් අමුතු විදිහේ කතාවක් ඡායාරූපයක් සමඟ ෆේස්බුක් පළ කරලා තිබුණා. ඒ ඇගේ ආදරය ගැන.







0 Comments