කලකට පෙර රටම වසඟයට ගත් මට ඔයා මගේ පණ වගෙ ගීතය යලි කරළියට එයි….


0

මට ඔයා මගේ පණ වගේ’ කියන රටක් වසඟයට ගත්ත ගීතය ඔබටත් මතක ඇති. මේ ගීතය ගැයූ සමීර වීරවර්ණ ගැන කාලයත් එක්ක ගොඩක් අයට අමතක වෙනවා.

හැබැයි ඔන්න හිටි හැටියේම ආයෙම සමීර කරළියට එනවා, තනියම නෙවෙයි කවී එක්ක. (කාවින්ද්‍යා අධිකාරි) කවියි සමීරයි එක්ව ආයෙම ‘මට ඔයා මගේ පණ වගේ’ ගීතය නැවත වතාවක් ගායනා කරලා.

ඒ වීඩියෝ එකත් පසුගිය දවසක රිලීස් වුණා. සමීර ඒ ගැන මේ විදිහට සඳහනකුත් කරලා තිබුණා.

අදම Video eka release කරන්න හේතුවක් අද එයාලාගේ Anniversary එක wish karanna
Congratulations පණ වගේ song එකේ පණ වගේ Video



Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.