කැමරන්ගේ විශ්මිත පැන්ඩෝරාවට යළිත් ඇරයුම්


0

අති විශිෂ්ඨ හොලිවුඩ් සිනමාකරු ජේම්ස් කැමරන්ගේ ඇවටාර් ද වේ ඔෆ් වෝටර් සිනමාපටයේ පූර්‍රව ප්‍රචාරක පටය ඊයේ නිකුත්වුනා.

2009 දී ඇවටාර් නමින් තිරගත වූ මෙහි පළමු කොටස අදටත් ලොව වැඩීම ආදායමක් ඉපැයූ සිනමාපටයයි.

ඒ ඇ.ඩො.බිලියන 3කට ආසන්න ආදායමක් සමඟිනි.

කැමරන්ගේ ටයිටැනික් සහ ටර්‍රමිනේටර් යන සිනමාපටද බොක්ස් ඔෆිස් වාර්‍රතා රැසකට හිමිකම් කියනවා.එසේම මෙම සිනමාපටයද ඩො.මිලියන 250කට අධික වියදමක් දරා නිපදවා ඇති අතර මෙය පළමු කොටසටත් වඩා ආදායමක් හිමිකරගන්නා බව විචාර්‍රකයින්ගේ මතයයි.

පළමු කොටස තිරගත වී අවුරුදු 12කට පමණ කාලයක් කැමරන් මෙම චිත්‍රපටය සඳහා වැය කර ඇත.ඔහුගේ එම කැපවීම මෙම වීඩියෝව නරභන ඔබටත් හැගේවී. සාගරය අලලා නිර්‍රමාණය කර ඇති මෙහි මනරම් දර්‍රශන විශ්මයජනක වන අතර ප්‍රේක්ශකයාව වෙනමම ලොවකට ගෙනයන්වා.

මෙහි කතාව ගැන කිව්වොත් කලින් කොටසේ පෘතිවි වාසියෙක් වූ ජේක් සුලී දැන් සම්පූර්‍රණයෙන්ම පැන්ඩෝරා වාසියෙක් වන අතර ඔවුන්ගේ පාලකයාද වේ.එසේම පෘතිවි වාසීන් පැන්ඩෝරාවෙන් පළවා හැරීමෙන් පසු ජේක් පැන්ඩෝරා කුමරිය වූ නයිටිරී සමඟින් වෙනම ජීවිතයත් ගෙවන අයුරුත් ඔවුනට දරුවන්ද සිටින අයුරු මෙම ට්‍රේලරයේ අපට දකින්න පුලුවන්.ඉතින් ජේක් තම පවුල සමඟ පැන්ඩෝරාවේ වෙනම සාගර ඉසව්වක කරන ගවේශනාත්මක චාරිකාවත්, නැවතත් පෘතිවි වාසින් හමුවේ පැමිණෙන තර්‍රජන වලට මුහුනදෙන අයුරුත් මෙහි දක්නට ලැබේවි.

ඇවටාර්-ද වේ ඔෆ් වෝටර් මේ වසරේ දෙසැම්බර් 16 සිට ලොව පුරා තිරගත වේ.එහි ට්‍රේලර් එක පහතින් බලන්න.

Avatar: The Way of Water' New Trailer: James Cameron Goes Underwater |  IndieWire
Avatar: The Way of Water': What to Know Before Watching - The New York Times
Avatar: The Way Of Water Teaser Out! It's James Cameron's World & We Are  All Living In It
New Avatar: The Way of Water Poster Teases an Epic Underwater Adventure
Avatar: The Way of Water - Wikipedia
AVATAR: THE WAY OF WATER - Check Out The Breathtaking First Stills From  James Cameron's 3D Epic
First Avatar 2: The Way of Water Trailer Is Equally Epic as It Is Serene

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.