කැලුම් ශ්‍රී පුංචි පුතු සහ ලස්සන බිරිඳත් එක්ක කරපු ෆොටෝ ශූට් එක….


0

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියලා කියන්නේ. ඉතින් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනූ ඔහු ඊට පස්සේ ටෙලිනාට්‍ය ගණනාවක වගේම මියුසික් වීඩියෝ රැසකටම රංගනයෙන් දායකත්වය ලබා දීලා තියනවා. ඔහුගේ අතිනත ගත්තේ සුන්දර නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දුයි.

මේ දෙන්නා පහුගිය කාලයේ හා හා පුරා කියලා මව් පිය පදවිය ලබපු බවත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ දුලී පුංචි පුතු පැටියෙක් මෙලොවට බිහි කරමින්. ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම එකතු වෙලා බොහොම අපුරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. 

මේ වනවිට එම ඡායාරූප පෙලට බොහෝ දෙනාගේ ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. ඉතිං අපි හිතුවා එම ඡායාරූප පෙල මෙලෙස ගෙන එන්න. 


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.