කේ.කේ ගේ මරණයට වග කිවයුතු අය සෝනු හෙළිකරයි….


0

ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායක කේකේගේ හදිසි වියෝව පිළිබඳව බොහෝ දෙනෙකු අදටද කතා කරයි. එමෙන්ම ඔහු අවසන් වරට සහභාගි වූ ප්‍රසංගයේ විඩියෝ දර්ශන නිරන්තරයෙන් සමාජජාලා වල ප්‍රදර්ශනය වෙයි. කේකේගේ මරණය පිළිබඳව මේ වනවිට ජනප්‍රිය බොලිවුඩ් ගායක, ගායිකාවන් කිහිප දෙනෙකුගේම අවධානය යෙමුව පවතියයි.

ඉන් ප්‍රධාන වී ඇත්තේ සෝනු නිගම්ය. ඔහු සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ට කේකේගේ මරණය වෙනුවෙන් වගකිව යුතු බව පවසයි. එමෙන්ම මීට වඩා ප්‍රසංගවලට සහභාගි වෙන ගායක, ගායිකාවන්ගේ සුවපහසුව, ආරක්ෂාව ගැන සොයා බැලිය යුතු බවද සෝනු වැඩිදුරටත් පවසා ඇත.

Sonu Nigam Singing KK Songs | Zara Sa - Khuda Jaane | Sonu speaking about KK  | Sonu & KK Friendship - YouTube


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.