කෝටි දෙසීයක් අය කරන ඌර්වශී….


1
1 point

බොලිවුඩ් සිනමාවෙන් රංගනයට අත්පොත් තැබු සුරූපි උර්වෂි රවුටෙලා පසුගිය ජුලී 28 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ජේ.ඩි. ජෙරි අධ්‍යක්ෂණය කළ ‘ද ලෙජ්න්ඩ්’  දමිල චිත්‍රපටය හරහා දකින්නට පුළුවන්. 2019 වසරේ තිරගත වූ ‘පාගල්පන්ති’ චිත්‍රපටයෙන් පසුව කිසිදු ඉන්දීය සිනමා නිර්මාණයක දකින්නට නොලැබුණ උර්වෂි වසර තුනකට පසුව චිත්‍රපටයක දකින්නට ලැබිම විශේෂත්වයකි.

වාර්තවන අන්දමට මෙම ‘ද ලෙජ්න්ඩ්’ චිත්‍රපටයේ රඟපෑමට ඇය විසින් ඉන්දීය රුපියල් කෝටි 20ක් අය කර ඇති බවය. එය ඇයගේ සිනමා දිවියේ චිත්‍රපට රංගනයක් වෙනුවෙන් අය කළ ඉහළම මුදල ලෙස මෙය වාර්තා වෙයි. මෙම මුදල් අය කිරිමත් සමග ඇය චිත්‍රපටයක් සඳහා ඉහළම අය කිරිම් කරන දකුණු ඉන්දීය සිනමා නිළියන්ගේ කාණ්ඩයටද ඇතුළත් වි ඇත.


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.