ලංකාවේ ප්රබල භික්ෂුවක් මෙන්ම දේශපාලන කතිකාවන්ගේ දී කැපී පෙනෙන ගලබොඩ අත්තේ ඥානසාර ජපානයේ නරීටා ගුවන් තොටේ සිටින ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර් ජාලයේ හුවමාරු වෙනවා.මේ ඡායාරූප සම්බන්ධව තවමත් නිසි ආකාරයෙන් නිවැරදි මට්ටමේ තොරතුරු වාර්ථා වී නැතත් එරට සිටින ශ්රී ලාංකිකයින් කියා සිටින්නේ ඥානසාර හිමි ගුවන් තොටේ සිටි බවයි.
ඔහු එසේ ගිය හේතුව නම් තවමත් අනාවරණය වී නම් නැහැ…


0 Comments