ගින්දරීගේ පුතාගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න….


0

පබෝධා සංදීපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට ඇවිත් තමන්ගේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයද නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්.

පුංචි තිරයේ වගේම සිනමාවේද ජනප්‍රිය තාරකාවක් වන පබෝධා පසුගිය වකවානුවේ උදේකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගින්දරී චිත්‍රපටය නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

පබෝධා දැන් දඟකාර පුතෙක්ගේ අම්මා කෙනෙක්. ඇගේ පුතා සවේන්ගේ නව වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. පබෝධා ඇගේ පුතාගේ උපන්දිනය කේක් එක සහ ඇගේ පුතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.