ගිරිරාජ් රංගන දිවියට විශ්‍රාම දෙයි


0

මේ දිනවල කලා ලෝකයේ බොහෝ කථා බහට ලක්වන කාරණාවක් වන්නේ අපේ ආදරණීය ගිරිරාජ් සහෘදයාගේ අසනීප තත්වයන් සම්බන්දවය.

බොහෝ දෙනා ගිරිරාජ් මේ දිනවල හදුන්වන්නේ කරඬුතන්නේ කුකුළා මුදලාලි විදිහටයි.

කොහොම නමුත් සමජජාලා බොහොමයක ඔහු රංගනයට සමු දෙන පුවතක් වාර්ථා වනවා.

අපි ඔහු සම්බන්ධ කර ගන්න උත්සාහ කරත් මේ පුවතේ ඇත්ත නැත්ත දැනගන්න අපිට හැකියාවක් ලැබුනේ නෑ ඔහු සම්බන්ධ කර ගන්න.

කොහොම උනත් අපි නම් විශ්වාස කරන්නේ ඔහු ඉක්මනින් සුව වෙලා රංගනයට නැවත එක්වේවී කියලයි


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.