“ගැහැනියක් වී ඉපදීමම මහා කරුමයක් අම්මේ” මෙහෙම සටහනක් තබා තිබුණේ ජනප්රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂ. ඇය මුහුණු පොතේ තබා තිබූ එම සටහනට කවුරුත් වගේ ප්රතිචාර දක්වලා තිබුණා.
ඒ අතර තිබුණේ ඇගේ ඒ සිතිවිල්ල තහවුරු කරන ප්රතිචාර නම් නෙවෙයි.ඉතින් ඔය ප්රතිචාර අතර ඕෂධි ,රුක්ෂානා තබා තිබූ ප්රතිචාරවලට වැඩි අවධානයක් යොමුවෙලා තිබුණා.



0 Comments