ගොඩක් අයට ඉදිරියේදී රස්සාවල් නැති වෙයි…


0

වැඩි දෙනෙක්ට ඉදිරියේදී රැකියා අහිමි විය හැකි බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවා සිටිනවා.රටේ පවතින ආර්ථික දුශ්කරතාවයන් හමුවේ ඉදිරියේදී මෙම තත්වයක් ඇතිවීමේ පෙර ලකුණු පෙනෙන බව බොහෝ ආර්ථික විශේෂඥයන් මීට පෙර ද අදහස් දැක්වූවා.

ඒ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ මාසයේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියනයක් මුද්‍රනය කළ යුතු බවද කියා සිටියා.ඒ අතරම ඔහු කියා සිටියේ ඉදිරියේදී උද්ධමනය සීයට හතලිහකින් ඉහල යා හැකි බවයි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.