චන්නයි , උපුලීයි විවාහ සංවත්සරය වෙනූවෙන් මුහුණුපොතේ පලකල සටහන…


0

 මෙරට නර්තන ක්ෂේත්‍රය වෙනත් මාවතකට ගෙන යෑමෙහි පුරෝගාමී වුණු නර්තන ශිල්පීන් යුවලක් ලෙස චන්න උපුලි හඳුන්වන්න පුළුවන්. මෙරට සාම්ප්‍රදායික නර්තනය ජාත්‍යන්තරයට ගෙන යෑමෙහිද පුරෝගාමී වුණේ චන්න යුවල දෙපළයි. ඔවුන්ගේ රංගායතනය හරහා ඔවුන් තවමත් එම කාර්යභාර්ය ඉටුකරමින් ප්‍රශස්ත නර්තන ශිල්පීන් මෙරටට දායක කරමින් සිටිනවා. ඔවුන් දෙපළගේ දියණිය අසේකා විජේවර්ධනද මේ වනවිට දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස කැපී පෙනෙනවා. ඊයේ (29) ඔවුන් දෙපළගේ විවාහ සංවත්සරය. ඒ වෙනුවෙන් චන්න විජේවර්ධන තමන්ගේ ෆේස්බුක් ගිණුමෙ සටහනක් පළ කරලා තිබුණා.

එය පහතින් දැක්වෙනවා.

“ඔබේ සිනහව මගේ ජීවිතය දීප්තිමත් කරයි. හරියට සූර්යයා මුළු ලෝකයම දීප්තිමත් කරනවා වගේ. ඔබව මගේ බිරිඳ ලෙස හැඳින්වීමට හැකිවීම ගැන මම සදාකාලිකවම සතුටු වෙමි. ප්‍රීතිමත් සංවත්සරයක්!”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
1
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.