ඊයේ ගොසිප් ලංකා නිව්ස් ” ප්‍රහාරය දේශපාලන සංවාදයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරා.ඒ ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ ජීවත් වන සමයේදී ඔවුන් කල රැකියා සම්බන්දවයි.
ඇය ප්‍රකාශ කල පරිදී ගෝටාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේදී ඉන්ධන පිරවුම්හලක අයකැමියෙකු ලෙසත් , බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේදී අධිවේගී මාර්ග ප්‍රවේශපත් නිකුත් කරන්නෙකු ලෙසත් රැකියාවන්හි නිරත වී ඇත.ඇයට මෙම විස්තර ඇමරිකාවේ වෙසෙන ඇගේ ඥාතීන් විසින් පවසා ඇති බවත් එබැවින් මෙම තොරතුරු දැඩිව විශ්වාසකරන බවත් ඇය පවසා සිටියා.
එම සම්පූර්ණ් වීඩියොව මෙතැනින් නරබන්න: https://bit.ly/3vRX3rR
0 Comments