අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා කියන්නේ.
කොහොම නමුත් මේ කඩවසම් රංගන ශිල්පියා ගැන නිතරම සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා බහට ලක්වෙන අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ආදරය කරන ඉසුරු රංගන ශිල්පියෙක් විතරක්ම නෙමෙයි දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් බවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
මේ වෙද්දී ඉසුරු තරින්දිගේ අදර කතාව ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
කොහොම නමුත් මේ නව වසරේදී ඉසුරු සහ තරින්දි යුග දිවියට එළබෙන බවයි කළා ක්ෂේත්රයෙන් අපට දැනගන්න ලැබුනේ. ඉතින් මේ ලඟදි විවාහ වෙන්න ඉන්න ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.
0 Comments