ටයිගර් ශෙරොෆ් ගේ නවතම චිත්‍රපටය වන ” හීරෝපන්ති 2 ” හි පූර්ව ප්රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.පැය 2ක් ගතවෙන විට මිලියන 3කට ආසන්න පිරිසක් එම වීඩියෝව නරබා ඇති අතර,ක්‍රියාදාම දර්ශන රැසක් එහි ඔබට දැකගත හැකියි.
කෙසේ වෙතත් බොහෝ ප්‍රේක්ශකයින් කොමෙන්ටු තුළ පවසා ඇත්තේ ටයිගර්ගේ ඒකාකාරී රංගන විලාශයම මෙහිත් දැකිය හැකි බවත්,ජිම්නාස්ටික් විතරක් බෑ රගපාන්නත් අවශ්‍යයි යන පසුගාමී අදහස්ය.
මෙම චිත්‍රපටය අප්‍රේල් 29 වෙනිදා සිට තිරගත වීමට නියමිතය.


0 Comments