ටයිගර් ගේ අලුත් එක


0

ටයිගර් ශෙරොෆ් ගේ නවතම චිත්‍රපටය වන ” හීරෝපන්ති 2 ” හි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.පැය 2ක් ගතවෙන විට මිලියන 3කට ආසන්න පිරිසක් එම වීඩියෝව නරබා ඇති අතර,ක්‍රියාදාම දර්ශන රැසක් එහි ඔබට දැකගත හැකියි.

කෙසේ වෙතත් බොහෝ ප්‍රේක්ශකයින් කොමෙන්ටු තුළ පවසා ඇත්තේ ටයිගර්ගේ ඒකාකාරී රංගන විලාශයම මෙහිත් දැකිය හැකි බවත්,ජිම්නාස්ටික් විතරක් බෑ රගපාන්නත් අවශ්‍යයි යන පසුගාමී අදහස්ය.

මෙම චිත්‍රපටය අප්‍රේල් 29 වෙනිදා සිට තිරගත වීමට නියමිතය.

Heropanti 2: Tiger Shroff drops a new poster of his action drama as he  unveils the trailer release date | PINKVILLA
Heropanti 2: Tiger Shroff promises double action as he shares latest poster  with Tara Sutaria | PINKVILLA

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.