ණය ගත්ත එක නෙමෙයි ප්‍රශ්නේ ඒවා වියදම් කරපු හැටියි ප්‍රශ්නේ…


0

මේ වන විට රට පත්ව තිබෙන තත්ත්වයට වැටීමට මූලික ම හේතුව ලෙස තමා දකින්නේ ණය ගැනීම නොව, ​එසේ ලබාගත් ණය වියදම් කර ඇති ආකාරය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍යයට පවසනවා.

ලෝකයේ තිබෙන ඕනෑම රටක් ණය ගැනීම වැරැද්දක් නොවන බව පවසන හෙතෙම ලෝකයේ ණය නොගෙන රටක් දියුණු කළ නොහැකි බවද පවසනවා. නමුත් ඔහු පෙන්වා දෙනවා දෙන්නේ රජයට ණය අවශ්‍ය වූ විට ඒ සඳහා රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව පහසුකම් සැලසූවත්, එසේ ලබාගන්නා ණය මුදල් භාවිතා කරන්නේ කුමන කාරණා සඳහා දැයි තීරණය කරන්නේ රජය සහ පාර්ලිමේන්තුව බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මේ මොහොත වන විට විශාල අයවැය හිඟයක් තිබෙන හෙයින්, යම් ණයක් ලැබූ විගස එය රටේ එදිනෙදා වියදම් සඳහා යෙදවී ඇති බවත්, ආයෝජන සඳහා යම් කොටසක් යෙදවී තිබුණත් එම ආයෝජන හරහා ප්‍රතිලාභයක් රටට ලැබී තිබේද යන්න ගැටලු සහගත බවත් ඔහු මෙහිදී කියා සිටිනවා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.