තමන් රඟපාපූ ෆිල්ම් එක තාමත් බලපු නැති සුපිරි නිළිය….


0

මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 950ක ආදායමක් උපයාගන්නට සමත් Doctor Strange in the Multiverse of Madness චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට දායක වූ සුපිරි හොලිවුඩ් සිනමා නිළි එළිසබෙත් ඔල්සන් අදටද එම චිත්‍රපටය නරඹා නැති බව පවසා තිබේ.

රූපවාහිනි කතාබහකට එක්වෙමින් ඇය පවසා තිබුණේ තමන්ට මංගල දර්ශනයේදී එම අවස්ථාව ලැබුණමුත්, එහිදි ඇතිවූ හදිසි සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවන් තමන්ට එම අවස්ථාව අහිමි වූ බවය. එමෙන්ම එළිසබෙත් පවසන්නේ තමන් රංගනයෙන් දායක වෙන චිත්‍රපට නරඹන්නට තමන් තුළ එතරම් කැමැත්තක් නැති බවය.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.