තල අජිත් වෙඩි තියලා කප් එක ගහපු හැටි…


0

මීට දින කිහිපයකට පෙර තමිල්නාඩු ප්‍රාන්ත් වෙඩි තැබිමේ ශූරතා තරගාවලියේදි සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රන් පදක්කම් හතරක් දිනාගත් පුවතක් වාර්තා වෙයි. රන් පදක්කම් හතරට අමතරව ඔහුට තවත් කේවල් ඉසව් දෙකකදී ලෝකඩ පදක්කම් දෙකක්ද මෙම තරගාවලියේදී හිමිව ඇත.

51 වැනි වියෙහි පසුවන අජිත් කුමාර්ගේ මෙම ජයග්‍රහණය පිළිබඳව දකුණු ඉන්දීය දිනපතා පුවත්පත් මෙන්ම සමාජ මාධ්‍යයන්ද ඉතා ඉහළින් වර්ණා කර තිබුණි. අජිත් වෙඩි තැබිමට අමතරව ෆෝමියුලා ධාවන තරග සඳහාද සහභාගි වී ජයග්‍රහණ අත්කරගෙන තිබේ.



Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.