තවත් ට්රිලියනක මුදල් අච්චු ගැසීමට සිදුවන බව අගමැතිවරයා කියා සිටිනවා.
රුපියල් වලින් හෝ රජයට ආදායමක් නොලැබීම මීට හේතුව බව ඔහු කියා සිටිනවා.ඉදිරියේ දි උද්දමනය සීයට 40කට වඩා ඉහල යනු ඇති බවට අගමැතිවරයා අනතුරු හඟවනවා.

0 Comments