තිරුපති ගිය දීපිකා පදුකෝන්…


0

කෑන්ස් චිත්‍රපට උළලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ බොලිවුඩයේ අංක එකේ නිළි දිපීකා පදුකෝන් මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිලේදී දකින්නට ලැබුණි. ඒ සිය පියා වූ ප්‍රකාශ් පදුකෝන්ගේ 67 වැනි උපන්දිනය සැමරිමටය.

තිරුපති වන්දනාමාන කරන්නට දිපිකා හා ප්‍රකාශ්ට අමතරව මව උජ්ජලා, සහෝදරිය අනිෂාද පැමිණ තිබුණ බව සඳහන් වෙයි. නිරන්තරයෙන්ම කාර්යබහුල තරුවක් වන දිපීකා මෙසේ පවුලේ අය සමග ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ කාලයකට පසුව බව බොලිවුඩ් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණි.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.