තෝමස් ශෙල්බි මහත්තයාගෙ ජීවිත කතාව


0

ඔහුට උරුමව ඇත්තේ කඩවසම් රුවක්.නිල් පැහැති දෙනෙත ඔහුගේ ආකර්ෂණීයබව තීව්‍ර කරනවා.

Cillian Murphy උපත ලබන්නේ 1976 මැයි 25 දිනයේයි.ඔහු අයිරිෂ් ජාතිකයෙක්.කුඩාවියේ සිටම කලාව කෙරෙහි ආශාවක් ඔහු තුළ තිබුණා.ගායනයට,ගීත රචනයට දක්ෂයෙකු වූ ඔහු සංගීත කණ්ඩායම් කිහිපයකම කටයුතු කළා.නීතිය හැදෑරීම අරඹා ටික කලකින් එය තමාට නොගැලපෙන විෂයක් යැයි ඔහු තීරණය කරනවා.පසුව Cillian,කෙටි චිත්‍රපට,වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙනවා.

28 Days Later(2002) චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට ඔහු සමත්වෙනවා.Intermission(2003), Cold Mountain (2003), Girl With a Pearl Earring (2003) යන චිත්‍රපට සඳහා ඔහු රංගන දායකත්වය ලබාදෙනවා.Christopher Nolan ගේ අධ්‍යක්ෂණයක් වූ Batman Begins (2005) චිත්‍රපටය සඳහා ඔහුට අවස්ථාව උදාවෙන්නේ ඉන්පසුවයි.Cillian Murphy සතුව ඇත්තේ ඉතාම සුවිශේෂී පෙනුමැති දෙනෙතක් වග Christopher Nolan පවසා තිබෙනවා.Cillian,2006 වසරේදී The Wind That Shakes The Barley චිත්‍රපටයට සිය රංගන දායකත්වය සැපයූවා.Sunshine (2007), The Dark Knight (2008), Inception (2010), Dunkirk (2017),A Quite Place(2018),A Quite Place (2020) ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් කිහිපයක්.

Peaky Blinders කතාමාලාවේ Tommy Shelby ගේ චරිතය Cillian Murphy ට උරුමකර දුන්නේ අතිශය ජනප්‍රියත්වයක්.

Cillian Murphy විවාහකයෙක්.ඔහුගේ බිරිඳ Yvonne McGuinnes.ඔවුන්ට දරු දෙදෙනෙක් සිටිනවා.දුම්පානයෙන් තොර අයෙක් වූ Cillian Murphy ගීත ගායනයට සහ ලේඛනයට කැමැත්තක් දක්වනවා.ඔහු නිහඬ දිවිපෙවෙතක් ගත කිරීමට කැමති අයෙක්.

✍️
පූර්ණිමා සෙව්වන්දි .

Cillian Murphy | Cillian murphy kids, Cillian murphy, Cillian murphy peaky  blinders
Pin by Pot Laf on Cillian Murphy Omg! | Cillian murphy family, Cillian  murphy wife, Yvonne mcguinness
Pin on TV Series To Watch
Lo que (quizá) no sabías de Cillian Murphy (Thomas Shelby): rockero y  reservado
Cillian Murphy revela qué es lo que más odia de 'Peaky Blinders' y de su  personaje Tommy Shelby
Cillian Murphy On The Strain Of Playing 'Ruthless And Relentless' Tommy  Shelby - LADbible

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.