දකින් දකින තැන ඉල්ලලා අඹ ගන්න ආස අඹ වලට පෙරේත මධුරි ඩික්සිත්….


0

මධුරි ඩික්සිත් කියන නම ඇසුණු සැණින් ඔබට බොලිවුඩයේ එක් යුගයක් ඒකාලෝක කළ නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති ඒ රූසපුව මතක් වෙනවා ඇති.

බොලිවුඩයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම බොලිවුඩ් රසිකයන් අතර ඇය තවමත් ජනප්‍රිය චරිතයක්.

මධුරි පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූප දෙකක් පළ කරලා තිබුණා. ඒ ඇය අඹ ගෙඩි ගොඩක් සමඟ සහ අඹවලින් සැකසූ අතුරුපසක් සමඟ සිටින ඡායාරූප දෙකක්.

අඹ වාරය අවසන් වීමට ආසන්න බව විශ්වාස කළ නොහැක.”

මධුරිගේ ප්‍රියතම පළතුර අඹලු. ඇය මේ ඡායාරූප දෙක සමඟ තබා තිබූ සටහනෙන්ම පේනවා ඇය අඹවලට කොයිතරම් කැමතිද කියලා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.