සුපිරි දකුණු ඉන්දීය නළු දනුශ් සහ රජීනිකාන්ත්ගේ දියණිය වන අයිශ්වර්යා මීට වසරකට පමණ පෙර ඔවුන්ගේ විවාහ ජීවිතයට සමුදුන්නා.දෙපළ දික්කසාද වන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේද පළකර සිටියා.ඉන්පසු දෙදෙනා එකට සිටින කිසිම අවස්ථාවක් දැකගත නොහැකි වුනා.
නමුත් පසුගිය සදුදා දින ඔවුන් දෙදෙනා තම දරුවන් සහ මිත්රයින් සමග පෙනිසීටි හරි අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.ඒ ඔවුන්ගේ පුත්‍රයාගේ පාසලේ විශේෂ අවස්ථාවක් සැමරීමට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක්.සියළුදෙනාම බොහොම සතුටින් සිටින මෙය දුටු දනුශ්ගේ රසිකරසිකාවියන් නැවත් ඔහු අයිවර්යා සමග එක්වේ යැයි බලාපොරොත්තු වේ






0 Comments