දනුශ්ගේ කැදැල්ල යළි එක්වේද?


0

සුපිරි දකුණු ඉන්දීය නළු දනුශ් සහ රජීනිකාන්ත්ගේ දියණිය වන අයිශ්වර්යා මීට වසරකට පමණ පෙර ඔවුන්ගේ විවාහ ජීවිතයට සමුදුන්නා.දෙපළ දික්කසාද වන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේද පළකර සිටියා.ඉන්පසු දෙදෙනා එකට සිටින කිසිම අවස්ථාවක් දැකගත නොහැකි වුනා.
නමුත් පසුගිය සදුදා දින ඔවුන් දෙදෙනා තම දරුවන් සහ මිත්‍රයින් සමග පෙනිසීටි හරි අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.ඒ ඔවුන්ගේ පුත්‍රයාගේ පාසලේ විශේෂ අවස්ථාවක් සැමරීමට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක්.සියළුදෙනාම බොහොම සතුටින් සිටින මෙය දුටු දනුශ්ගේ රසිකරසිකාවියන් නැවත් ඔහු අයිවර්යා සමග එක්වේ යැයි බලාපොරොත්තු වේ

Dhanush And Aishwarya Rajinikanth Love Story: The Tale That Simply Started  With Rumours
Dhanush announces separation from wife Aishwarya Rajinikanth - Hindustan  Times
Dhanush and Aishwarya: This video of Dhanush and Aishwarya's will surely  bring tears to your eyes
Dhanush congratulates ex-wife Aishwaryaa for new song, she reacts -  Hindustan Times
Dhanush-Aishwaryaa Rajinikanth split: After announcing separation, the  estranged couple is staying in the same hotel – Read Deets

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.