දිනක්ෂි චාමිකට කරපු යෝජනාවට සාරංගට ඉරිසියා හිතිලා ද ?


0

කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන යුවලක් විදිහට සාරංග – දිනක්ෂි යුවල ජනප්‍රියයි. ගායන ශිල්පී නාරද දිසාසේකරගේ සහ ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහගේ පුතා වන සාරංගත් සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වෙන දිනක්ෂිත් විවාහ වුණේ 2020  වසරේදී. 

මේ දවස්වල අනිත් හැමෝටම තියෙන ක්‍රිකට් උන්මාදය මේ දෙපළටත් හැදිලා. පසුගියදා පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරග කීපයක්ම බලන්න ඔවුන් දෙපළ ගියා.

එයින් එක් දිනයක දිනක්ෂි “Chamika Coffee” යනුවෙන් බෝඩ් එකක් උස්සගෙනයි ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහාය පැතුවේ.

කොහොමහරි පහුගිය දවසක චාමික කරුණාරත්නව මේ දෙපළට මුණගැහිලා තිබුණා. සාරංග ඒ හමුවීමෙදි ගත් ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරමින් මෙම සටහන පළ කරලා තිබුණා.

“දිනක්ෂි එක්ක coffee වලට යන්න Chamika මල්ලි බෑ කිව්වා… මාත් එක්ක යන්නම් කිව්වා”


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.