ධනුෂ්ගේ සිනමාදිවියේ අතිසාර්ථකම චිත්‍රපටය
තිරුචිත්‍රම්බලම්


0

තිරුචිත්‍රම්බලම් තමා ධනුෂ්ගේ අලුතෙන්ම රිලීස් වුන ෆිල්ම් එක.

මෙහි තියෙන්නේ හරි ලස්සන ආදර කතාවක්.තිරුචිත්‍රම්බලම් කියන්නේ මේකෙ ධනුෂ්ගේ චරිතයේ නම.

මේ නම කියවන්න අමාරු හින්දා හැමෝම මෙයාට කියන්නේ පලම් කියලා.

ඉතින් මේ පලම්ගේ ජීවිතේනම් එච්චර ලේසි එකක් නෙමේ.පලම් කෑම ඩිලිවරි කරන එක රස්සාව කරගත්ත,තමන්ගේ තාත්තයි,සීයයි එක්ක ජීවත් වෙන හරි සාමාන්‍ය චරිතයක්.

හැබැයි මෙයාට ඉන්නවා සුපිරි යෙහෙලියක් .ඒ තමා ශෝබනා.මේ දෙන්නා පොඩි කාලෙ ඉදන් යාලුවෝ වගේම අසල්වැසියෝ.

ඉතින් මේ ශෝබනා තමන්ගේ යාලුව වෙන පලම්ගේ ජීවිතේ එක එක ආදර ප්‍රශ්න වලට එහෙම ගොඩක් උදවු කරනවා. මේ වගේ හරි ලස්සන කතාවක් තමා මේකෙ තියෙන්නෙ.
VIP ( vellayilla patttadhari) ෆිල්ම් එකෙන් පස්සේ මේ චිත්‍රපටය දනුශ්ගේ හොඳම එක කියල තමා ගොඩ දෙනෙක් කියන්නේ.

ඉතින් මේකේ මාර ලස්සන සින්දු ටිකකුත් තියෙනවා,අනිරුද් තමා මියුසික් කරලා තියෙන්නේ.

මේවනවිට කෝටි 100 ආදායම් පසු කර ඇති මෙහි ශෝබනා ලෙස නිත්‍යා මෙනන් විශිස්ට රංගනයක නිරත වෙනවා.

බොහොම සංවේදී වගේම කොමඩි සීනුත් ගොඩක් තියෙන මේ පට්ට ෆිල්ම් එක ඔයාලත් බලන්න.

ෆිල්ම් එකේ trailer එක සහ සින්දු ටික පහළින්

Thiruchitrambalam (2022) - IMDb
Thiruchitrambalam trailer: Dhanush serves a fresh comedy as delivery boy -  Hindustan Times
Thiruchitramabalam box office collection: Dhanush-Nithya Menen film heads  towards Rs 50 cr in Tamil Nadu | Entertainment News,The Indian Express

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.