නාභිය මත රිදී හුයෙන් සාරිය බැඳි සරාඟිනිය ටීනා….


0

ටීනා ශනෙල් කියන්නේ මේ වෙද්දි ලංකාවේ ඉන්න ජනප්‍රියම නිරූපණ ශිල්පිනිය සහ රංගන ශිල්පිනිය කිව්වොත් නිවැරදියි. කාලෙකට කලින් නම් ටීනාගේ නම ඇහෙද්දිම ඇය ගොසිප් මවන චරිතයක් විදිහට බොහෝ දෙනා හැඳින්වූවා. නමුත් මේ වෙද්දි ටීනාට ආදරය කරන විශාල රසික පිරිසක් එක් වී තිබෙනවා. නිරූපිකාවක් විදිහට ගමන ඇරඹූ ටීනා මේ වනවිට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වුණා. කෙසේ නමුත් ඇය තවමත් නිරූපණය අත්හැර නැහැ.

පසුගිය දිනෙක ඇය ඡායාරූප පෙළක් සඳහා දමිළ මනාලියක් ලෙස හැඩ වී තිබුණා. එම ඡායාරූපවලට හොඳ ප්‍රතිචාර ලැබෙන බවට අපට දැනගන්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.