නැඟණිය වෙනුවෙන් සතුටු කඳුළු හෙළන මාෂි


1
1 point

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ බිරිඳ මාෂි සිරිවර්ධනට ලස්සන සහෝදරියන් දෙදෙනෙක් ඉන්න වග හිරු ගොසිප් බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ එක් සහෝදරියක් වන නිසලි සිරිවර්ධනගේ උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා

ඇය ඉගෙනුම ලැඹුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. මාෂිගේ සහෝදරිය ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්‍යාවේදී උපාධිය පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සමඟ හොඳම කාර්ය සාධනය සඳහා වන සම්මානය ද ඇය දිනාගෙන තිබුණා. එම අවස්ථාවේදී ගත් ඡායාරූප කීපයක් මාෂි ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා

ඒ මේ සටහනත් සමඟින්. “ඔබගේ කැපී පෙනෙන කාර්ය සාධනය සඳහා සුභ පැතුම්! මොනතරම් ආකර්ෂණීය ජයග්‍රහණයක්ද! ඔයා ගැන ගොඩක් ආඩම්බරයි! අපේ නංගි නිසලි සිරිවර්ධන…

එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ (ගෞරව) උපාධියක් සහ සහ හොඳම කාර්ය සාධනය සඳහා වන සම්මානය සමඟින් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ඇය ලැබුවා


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.