නිලියක් පෙම්වතා ගැන කිවුවොත් ඒ සම්බන්දෙ නැති වෙනවා ඒකයි – වින්ද්‍යා දෙගල්දොරුව


0

ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ‘නන්නත්තාර’ ටෙලිනාට්‍ය මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙන ටෙලිනාට්‍යක් විදියට හඳුන්වන්න පුළුවන්, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි රම්බා කියන්නේ, පුංචි තිරයට පායපු අලුත්ම තරුවක් වන වින්ද්‍යා දෙගල්දොරුව තමයි මේ රම්බා කියන චරිතයට පන පොවන්නේ, ඉතින් අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන වින්ද්‍යා සමග,

ඉතින් වින්ද්‍යා කොහොමද රම්බාට ලැබෙන ප්‍රතිචාර ?

”රම්බා කියන්නේ ටිකක් වෙනස් සංකීර්ණ චරිතයක්, ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඒ ප්‍රතිචාර නිසා මමත් ගොඩක් පුදුම වෙලා ඉන්නේ, මොකද මේක මගේ පලවෙනි නාට්‍ය, ගොඩක් අයට මාව මේ නාට්‍යයෙන් හරියට හඳුනාගන්න බෑ, මොකද මේක මගේ පලවෙනි රංගනය නේ”

රංගනයට පිවිසෙන්නේ කොහොමද?

”මම ගුරුවරියක්, මම ඩුබායි රටේ තමයි ගුරු වෘත්තීය කලේ, 2017දී මගේ යාළුවො මාව බලෙන්ම වගේ කැන්ඩි බියුටි පැජන්ට් එකකට මාව දැම්මා, එතනින් පස්සේ මගේ පින්තූර සමාජ ජාලාවල ගොඩක් වයිරල් වුනා, ඒක දැකලා ෆිල්ම් එකකට ආරාධනා ලැබුනා, ඒකට කලිත් තෝරාගෙන ඉඳලා තියෙන්නේ පූජා උමාශංකර් එයා වෙඩින් එකට ඉන්දියාවට ගිහින් හිටපු නිසා ඒ අවස්තාව මට ලැබුනා, ඒ විදියට තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ”

ආදරේ ගැන මොකද හිතන්නේ?

”ආදරේ ගැන මට කියන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක් ඒ තමයි ආදරය සම්පූර්න වෙන්න නම් සෙනෙහස සහ ප්‍රේමය කියන කැපවීම මේ හැම දෙයක්ම තියෙන්න ඕන, ආදරේ කියන්නෙම ඉවසීම තමයි, මම මගේ ආදරේ ගැන දැම්ම මොනවත් කියන්නේ නැතුව ඉන්නම් මොකද මට හිතෙනවා එහෙම කරන එක අපේ බැඳීමට ඉදිරියට අරගෙන යන්න හේතුවක් වෙයි කියලා මොකද ආදරේ ගැන කතාකරපු රංගන ශිල්පිනියන්ගේ ආදරේ වැඩිකාලයක් තිබ්බේ නෑ, මම ඒ අවදානම දැන්ම ගන්නේ නෑ”

May be a close-up of 1 person and sitting
May be an image of 2 people, beard, people standing and indoor
May be an image of 10 people, people standing and text
May be an image of 1 person, standing and text that says "Yout OBSERV November 13, Multifaceted Vir in the spot"
May be a close-up of 1 person and standing
May be an image of 1 person
May be a close-up of 1 person and outdoors
May be an image of 1 person and indoor
May be an image of 2 people, people standing and outdoors

Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.