පරණ බැට්මෑන් ආයෙත් එන්නද යන්නේ ?


0

මේ වසරේ ආදායම් උපයාගැනීම අතින් සාර්ථක වූ ‘බැට්මෑන්’ චිත්‍රපටයේ රඟපෑ සුපිරි හොලිවුඩ් නළු රොබට් පැටින්සන් මින් පසුව ‘බෑට් මෑන්’ චරිතයෙන් හමු නොවන බව සඳහන් වෙයි. ඒ වෙනුවට 2008 වසරේ තිරගත වූ ‘ද ඩාර්ක් නයිට්’ චිත්‍රපටයේ ‘බැට්මෑන්’ චරිතයට දායක වූ ක්‍රිස්ටියන් බේල් නැවත වරක් ‘බැට්මෑන්’ චරිතයට එකතු කරගන්නට DC චිත්‍රපට සමාගම සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ‘ෆ්ලෑෂ්’ චිත්‍රපටයේ එන ‘බැට්මෑන්’ චරිතයට සුපිරි නළු බෙන් ඇෆ්ලොක් රංගනයෙන් දායක වන අතර, ඊට පසුව නිර්මාණය වන ‘බැට්මෑන්’ චිත්‍රපට සඳහා ක්‍රිස්ටියන් බේල් එකතුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එහෙත්, ක්‍රිස්ටියන් බේල් පවසන්නේ තමන්ට තවමත් එවැනි ආරාධනයක් DC චිත්‍රපට සමාගමෙන් නොලැබුන බවය.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.