නියෝජ්‍ය කතානායක ධුරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරී විජේරත්න ගේ නම් යෝජනා වී තිබෙනවා.
එම නිසා පාර්ලිමේන්තුව මෙව මොහොතේ උණුසුම් වී තිබෙනවා.
0 Comments