පාර්ලිමේන්තුව දක්වා ගමන් ගන්නා මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමූ බව පොලිසිය පවසයි.
මේ අතර නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (17) පැවැත්වෙන අතර පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීම ද අද දිනයේ සිදු කිරීමට නියමිත ය.
0 Comments