ඕෂධී හිමාෂා කියන්නේ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඕෂධී සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණේ මීට වසර කිහිපයකට පෙර ඇය ක්ෂේත්රයට එක් වුණු මුල් කාලයේදීයි. ඒ ඇය රංගනයෙන් දායක වුණු ආශාවරී ගීතය හරහායි. එම ගීතය නිසා ඇය අතිශයින්ම ජනප්‍රිය වුණා වගේම කටකතා ද හැදෙන්න පටන් ගත්තා. කෙසේවෙතත් ඕෂධී මේ වෙද්දි සිනමා නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. නමුත් ඇය නිරූපණයෙන් නම් තවම ඉවත් වෙලා නැහැ.
ඉතින් ඕෂධී පසුගිය දිනෙක උඩරට මනාලියක් ලෙස හැඩ වී ෆොටෝෂූට් එකකට දායක වී තිබුණා.















0 Comments