පුංචි පැංචි ප්‍රමුදිගේ උපන්දිනය අදයි…


0

සරෝජා’, ‘පුංචි සුරංඟනාවි’ වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු ප්‍රමුදි කරුණාරත්න කියන්නෙ කවුරුත් ආදරේ කරන චරිතයක්.

දැන් ඈ පුංචි දෝණිලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. අද මේ පුංචි සුරංඟනාවිගේ උපන්දිනේ. උපන්දිනය දා ඇයට බොහෝ දෙනෙක්ගේ සුබ පැතුම් එහෙමත් ලැබිලා.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
1
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.